භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Saddhathissa M.V.

අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය

  • Register
  • Login
Saddhathissa M.V.

අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ගල්ඔය සංවර්ධන සැලස්මට අනුව 1969 වර්ෂයේ ජුනි 1 දින සද්ධාතිස්ස කණිෂ්ට විද්‍යාලය ලෙස ආරම්භ කර ඇත.ආරම්භක දිනය 1969 වර්ෂයේ ජුනි 2 දින පාසලේ වැඩ භාර ගෙනඇති විදුහල්පති W.A.ප්‍රනාන්දු .පාසල අද වන විට 1AB පසලක් ලෙස උසස් කර ඇත්තේ උසස් පෙළ සදහා විද්‍යා විෂය අංශය ද ආරම්භ කර ඇති බැවිනි.පාසලආරම්භයෙදී අප පාසලේ ගොඩනැගිලි 3ක් තිබුනි. කාන්තා සමිති ශාලා ගොඩනැගිල්ලකින් ආරම්භ කර ඇති පාසල අද වන විට භෞතික සම්පත් රාශියක් සහිත පාසලක් බවටපත්ව තිබීම සතුටට කරුණකි.

සියලු දේම රජයෙන් අපේක්ෂා නොකර සද්ධාතිස්ස මහා විද්‍යාලය ගොඩනැගිලි ජල කුළුණු ක්‍රීඩා මණ්ඩප සෞනදර්ය පන්ති කාමර ආපන ශාලාව
දර්ශනීය ආරක්ෂක වැට ප්‍රධාන පිවිසුම ආදි නොයෙක් අංග සංවර්ධනය වුයේ දරුවන් දෙමාපියන් ගුරුවරුන් හා සුභපතන්නන් සියල්ලන්ගේ මනා සබැදියාවනි.තුරුලතා මල්ගොමු ආදියෙන් අලංකාර වු කදිමට ඉගෙනුමට සරිලන වටපිටාවක් සහිත තොතැන්ක් වු විද්‍යාල භුමිය තුළ තව දුරටත් ගොඩ නැගිය යුතු භෞතික සම්පත් බොහෝවේ. කෙලි බිම දික්විජය කරන්නටත් නැටුමෙන් ගැයුමෙන් සමස්ථ ලංකා කරළියේ ජයකෙහෙලි නංවන්නටත් ජාතික විභාග වලින් උසස් ප්‍රතිපල පෙන්වන්නටත් හැකිවී ඇත. අම්පාරඅධ්‍යාපන කලාපයේ නගරයේ පාසල් අතරින් ජනප්‍රිය පාසලක් බවට පත්ව පාසල තුළ මේ වන විට ලමුන් දෙදහසකට ආසන්න ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය හදාරමින් සිටී. විදුහල්පතිතුමා ඇතුලු හැත්තෑවකට වැඩි ගුරු පිරිසක් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතව සිටින අතර පාසල අංග සම්පුර්ණ පාසලක් බවට පත් කර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතාවය වැඩි කොට නැණවත් ගුණවත් සිසු පිරිසක් බිහි කිරීම පාසලේ එකම අභිප්‍රාය වන්නේය.

Saddhathissa M.V.

අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය,අම්පාර

: (+94)718112618

: (+94)632223687

: [email protected]

Supported By

© 2026 Saddhathissa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk