භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Saddhathissa M.V.

අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය

  • Register
  • Login
Saddhathissa M.V.

අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති තුමාගේ පණිවිඩය

 

අනාගත පුරවැසියන් තනන මූලික සමාජ ඒකකය පාසලයි.මේ සඳහා සමාජ හා පාරිසරික බලපෑම කොතෙකුත් පැවතුන ද හොඳ පාසලකින්දරුවා කෙරෙහි සිදු කරනු ලබනබලපෑම තීරණාත්මක වේ.පාසලේ මූලික කාරිය වන්නේ වර්තමාන පරම්පරාව සතු ඥානය , ශිල්පශාස්ත්‍රය සංස්කෘතිය හා මානව අත්දැකීම් ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමයි.ඒ අනුව මාගේ පාසෙලන් ලබාෙදන අධ්‍යාපනය තුළින්,නිසි වැඩ අාකල්ප අැති වෘත්තීය වශයෙන් අනාගතයේ පුහුණු කර ගත හැකි වෘත්තියකු,යහපත්,මනුෂ්‍යයකු,මෙන්ම ඵලදායි පුරවැසියකු තැනීම මූලික අරමුණයි.

වර්තමාන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අනුව දරුවන් තුළ නිපුණතා ඔප්නංවාලමින් ජාතික පොදු
අරමුණු සාක්ෂාත් වන පරිදි පාසලේ සිසු දරුවන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය නිසි ලෙස හසුරවමින් "සොදුරු නිර්මාණශීලි දරුවන් දායාද කිරීම මාගේ වෑයමයි".මේ සදහා අවැසිපහසුකම් සලසමින් අවශ්‍ය මඟ පෙන්වීම හා සැලසුම් සකස් කර දරුවන් පූර්ණ පෞරුෂත්වයට බලපාන ශිෂ්‍ය සංවර්ධන විෂය සමගාමී,විෂය බාහිර ක්‍රියාකාරකම්,ගුරු වැඩසටහන්දියත් කරමින් 21 වන සියවසට ගැලපෙන දුවා දරුවන් බිහි කිරීම අපගේ බලාපොරොත්තුවයි.හුදෙක් ගොවි ජනතාවගේ දුවා දරුවන් අධ්‍යාපනය ලබන දිගාමඩුල්ලේ ජනප්‍රියතමපාසල බවට අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යාලය රැගෙනයාම මාගේ අභිප්‍රායයි.

 

R.M.Jayantha Rathnayaka

Saddhathissa M.V.

අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය,අම්පාර

: (+94)718112618

: (+94)632223687

: [email protected]

Supported By

© 2026 Saddhathissa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk