![]() |
![]() |
![]() |
ගුණස්‍යාභරනං ඥානං යන්න ආදර්ශ පාඨය කොට ගෙන 1969/6/2 දින කාන්තා සමිති ශාලාවකින් ඇරඹි අම්/සද්ධාතිස්ස මහා විද්‍යාලය හිරු නැගෙන දේශයේ බත බුලතින් සශ්‍රීක වූ සදතිස් රජ පරපුරට නෑකම් කියන දිගාමඩුළු පුරවරයේ අම්පාර දිස්ත්‍රික්කයේ අම්පාර නගර මථ්‍යෙය් ආරම්භ කර ප්‍රෞඩ ඉතිහාසයකට හිමි කම් කියන පාසලකි.


