නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ලෝකය විශ්ව ගම්මානයක් නම් අතැඹුලක් ලෙස ඒය දකින්නට එහි අරුමැසි ඇඟිලි තුඩින් විදුබිමට කැඳවන්නට ජාලගත සන්නිවේදනයෙන් සිව් දෙසින් විදුබිමටත් විදුබිමන් සිව් දෙසටත් කැඳවා යමින් තොරතුරු තාක්ෂණ සඳැතිස් තරුව දිදුලන්නට පියවර තැබූ වගයි.පතමි හදපිරි සුභාසිංසන.
H.M.W. මැණිකේ
නියෝජ්‍ය විදුහල්පති