| පාසල ආරම්භ වූ දිනය | 1969 වර්ෂයේ ජුනි 1 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1969 වර්ෂයේ ජුනි 1 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 02132 |
| සංගණන අංකය | 15069 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක්කර 05 රූඩ් 02 |
| පාසල පිහිටි පළාත | නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | අම්පාර |
| කලාපය | අම්පාර |
| කොට්ඨාසය | අම්පාර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අම්පාර |
| ග්‍රාම සේවක වසම | සද්ධාතිස්සපුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | ඩබ් 89/සී |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 52 |
| 2023 අප්‍රේල් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2136 |
| 2023 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 109 |
| පාසලේ වර්ණය | කහ,කොළ |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ