ජීවිතය ජය ගැනීමට , නිරෝගීමත් දිවි පෙවතක් ගත කිරීමට ක්රීඩාව බොහෝ වැදගත් වේ. හුදෙක් පොත පතට පමණක් සීමා නොවී නිබඳ පුහුණු වීම් වල නිරත වෙමින් උත්සාහය ඇත්නම් කළ නොහැකි දෙයක් නොමැති බව පසක් කරමින් ක්රීඩා ජයග්රහණ ලබා ගත් සඳතිස් සිසු දරුවෝ.